.webp)

ඒ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසිනි.
රුපියල් එක් කෝටි විසිතුන් ලක්ෂ තිස් දහසක් වටිනා එම කොකේන් තොගය සිරුරේ සඟවාගෙන ඇය පැමිණ තිබෙන්නේ උගන්ඩාවේ කම්පාලා නුවර සිටයි.
47 හැවිරිදි ඇය උගන්ඩා ජාතික ව්‍යාපාරික කාන්තාවකි.
ඇයගේ සිරුරේ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 274 ක් තිබූ බව රේගුව සඳහන් පවසයි.
