ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුරයේදී

ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුරයේදී

by Staff writer 09-04-2026 | 9:42 AM

COLOMBO(News1st) - ජාතික අලුත් සහල් මංගල්‍යය අද අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී පැවැත්වේ.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

59 වැනි වරට පැවැත්වෙන මෙවර ජාතික අලුත් සහල් මංගල්‍යයේ තේමාව වන්නේ අහරින් සුරක්ෂිත දැයක් තනන්නට එක මිටට ගොවි බිමට යන්නයි.