.webp)
-613997.jpg)
ඛාර්ග් දූපත ඉරානයේ බොරතෙල් අපනයනයෙන් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් හසුරුවන ප්‍රධාන මධ්‍යස්ථානයක්.
එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයා ලබාදුන් කාලසීමාව අවසන් වීමට තවත් පැය කිහිපයක් ඉතිරිව ඇති පසුබිමකයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ඉරානය මේ වනතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.
