.webp)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මධ්‍යම සබරගමුව ඌව දකුණ සහ උතුරුමැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි වේ.
අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
