.webp)
-613466.jpg)
ප්‍රහාරය සිදුවන අවස්ථාවේ නෞකාව තුළ සම්පූර්ණයෙන්ම ඉන්ධන ගබඩා කර තිබූ බවට වාර්තා වේ.
මේ හේතුවෙන් නෞකාව ගිනි ගැනීමකට ලක්ව තිබේ.
ඉන්ධන කාන්දුවක් සිදුවිය හැකි බවට මුලින් අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණද මෙතෙක් එවැනි තත්ත්වයක් වාර්තාවී නොමැති බව, බ්‍රිතාන්‍ය සමුද්‍රීය නිරීක්ෂණ සංවිධානය පවසනවා.
