.webp)
-613235.jpg)
1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වූ දරුවන් 165ක් පමණ අධ්‍යාපනය ලබන එම සිරිසුමන විද්‍යාලය අයත් නෑගම්පහ ගම්මානයේ පවුල් 170 කට අධික සංඛ්‍යාවක් ජීවත් වේ.
පිරිසිදු පානීය ජලය ලබා ගැනීම සිහිනයක්ව පැවති ඔවුන් වෙනුවෙන් එම ප්‍රති ආශ්‍රැත ජල පෙරණ පද්ධතිය ඉදි කිරීමට මුල් ගල තැබුණේ කැපිටල් මහ රාජා සමූහයේ හිටපු සභාපති, ගම්මැද්ද නිර්මාතෘ දිවංගත ආර්.රාජමහේන්ද්‍රන්ගේ ජන්ම දිනය දායි.
එම ව්‍යාපෘතිය ඉදිකෙරුණේ ශ්‍රි ලංකා නාවික හමුදාවේ තාක්ෂණික සහයෙන්.
මේ සඳහා මූල්‍යමය දායකත්වය ලබා දෙන්නේ ගම්මැද්ද පොදු අරමුදලයි.
