.webp)

ඒ, ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙනි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මේ වන විට රැඳවුම් නියෝග යටතේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන්, ප්‍රශ්න කරමින් සිටී.
ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ථ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ෂණයකට අදාළවයි
