බොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

by Staff writer 25-03-2026 | 10:23 AM

COLOMBO(News1st) - ලෝක වෙළ‍ෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද(25) උදෑසන වනවිට ඇමරිකානු ඩොලර් 100ට වඩා අගයක් දක්වා පහළ ගියේය.

ඒ අනුව අද(25) පෙරවරු 6 වනවිට බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළ‍ෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ(24) දිනයට සාපේක්ෂව 6.16% කින් පළ ගොස් ඇති අතර එහි මිල ඩොලර් 98.5ක්.

අමෙරිකාවේ WTI වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 87යි සත55 ක් ලෙස දක්වා පහළ ගියේය.

එහි මිල අඩුවීමට දැක්වුනේ 5.2%ක් ලෙසයි.