.webp)

ඒ, ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.
ආර්ථික කාර්යක්ෂමතාව,මුල්‍ය අන්තර්ගතභාවය සහ මූල්‍ය විනිවිදභාවය ඉහළ නැංවීම සදහා ඩිජිටල් ආර්ථිකය ප්‍රවර්ධනය කිරිම රජය විසින් ජාතික ප්‍රමුඛතාවක් ලෙස හදුනාගෙන තිබේ.
රට තුළ එදිනෙදා සිල්ලර ගනුදෙනු සඳහා අධික ලෙස මුදල් නෝට්ටු භාවිතා කරන අතර එමගින් විනිවිදභාවය සහ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය සිමා විය හැකියි
