එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ හේතුවෙන් හෙට(23) දින ප්රධාන කාර්යාලයේ හා සියලු පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවා ක්රියාත්මක නොවන බවයි.