අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

by Staff writer 22-03-2026 | 7:49 AM

COLOMBO(News1st) - බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයටත් අද පස්වරු 1 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල පවතින්නේ වියළි කාලගුණයක් ය.