ලෝක වෙළ‍ඳපොළේ බොරතෙල් මිල ඩොලර් 110 සීමාව ඉක්මවයි.

ලෝක වෙළ‍ඳපොළේ බොරතෙල් මිල අදත් ඩොලර් 110 සීමාව ඉක්මවයි..

by Staff writer 21-03-2026 | 12:41 PM

COLOMBO(News1st) - ලෝක වෙළ‍ඳපොළේ බොරතෙල් මිල අදත්(21) ඩොලර් 110 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව, අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළ‍ඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 112.02 ක්.

අමෙරිකානු වෙළ‍ඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන වුණේ ඩොලර් 98.32 ක් ලෙසයි.