.webp)
-612686.jpg)
විදෙස් මාධ්‍ය වර්තා කළේ, එම මිසයිල 2 දියාගෝ ගාෂියා දුපත් වෙත පතිත වී නොමැති බවයි.
ඉන් එක් මිසයිලයක් ගුවනේදී අක්‍රීය කර ඇති අතර, අනෙක් මිසයිලය අමෙරිකානු යුධ නෞකාවකින් ව්‍යර්ථ කර තිබේ.
දියාගෝ ගාර්ෂියා යනු, ඉන්දියන් සාගරයේ පිහිටි අතිශය රහසිගත සහ වැදගත් යුධ කඳවුරක් වන අතර එය අමෙරිකාව සිය දිගු දුර බෝම්බ හෙලන ගුවන් යානා සහ සබ්මැරීන් රඳවා තබා ගැනීම සඳහා භාවිතා කරනු ලබනවා.
ඉරානයේ සිට දියේගෝ ගාර්ෂියා වෙත ඇති දුර කිලෝමීටර් 4,000කට ආසන්න බව සඳහන් ය.
