.webp)
-612644.jpg)
එම සමාගම පැවසුවේ, අද(21) පැමිණෙන නෞකාවත් සමග මේ මාසයට අදාළව ගෑස් නෞකා 7ක් දිවයිනට පැමිණ ඇති බවයි.
ඒ අනුව මේ වනවිට මේ මාසයට අදාළව පැමිණි ගෑස් ප්රමාණය ම්රෙට්රික් ටොන් 27 300ක්
මේ අතර මේ මාසයට අදාළව තවත් නෞකා 3 දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්රෝ සමාගම වැඩිදුරටත් පැවසීය.
