QR යටතේ ලබාදෙන ඉන්ධන කෝටාව සංශෝධනය කෙරේ.

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට QR කේතය යටතේ ලබාදෙන ඉන්ධන කෝටාව සංශෝධනය කෙරේ.

by Staff writer 21-03-2026 | 8:08 PM

COLOMBO(News1st) - අද (21) මධ්‍යම රාත්‍රියේ සිට QR කේතය යටතේ ලබාදෙන ඉන්ධන කෝටාව සංශෝධනය කෙරේ.
මෝටර් රථ - ලීටර 25 (ලීටර 10 කින් ඉහළට).ත්‍රී රෝද රථ - ලීටර 20 (ලීටර 5 කින් ඉහළට).  මෝටර් බයිසිකල් - ලීටර 8 (ලීටර 3 කින් ඉහළට).  


බස් රථ - ලීටර 100 (ලීටර 40 කින් ඉහළට). වෑන් රථ - ලීටර 50 (ලීටර 10 කින් ඉහළට). ඉඩම් වාහන - ලීටර 40 (ලීටර 15 කින් ඉහළට). 


ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, ලොරි රථ සහ විශේෂ කාර්ය වාහන සඳහා ඉන්ධන කෝටාවේ වෙනසක් නොමැති බවයි.