රාමසාන් උත්සවය අනිද්දා

රාමසාන් උත්සවය අනිද්දා -කොළඹ මහ පල්ලිය දැනුම් දෙයි...

by Staff writer 19-03-2026 | 8:23 PM

COLOMBO (News 1st) - අනිද්දා දින (21) මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය දැනුම් දෙයි.

මහ පල්ලිය දැනුම් දෙන්නේ,  අද (19) නව සඳ දර්ශනය නොවීම හේතුවෙන් අනිද්දා දින රාමසාන් උත්සවය සැමරීමට කටයුතු කරන බවයි.