.webp)
-612469.jpg)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න පැවසුවේ මෙම නීතිය ලබන මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇති බවයි.
ඒ අනුව මෙරටට ආනයනය කර වෙළඳපොළට බෙදාහරින ජල බෝතල් ශ්‍රී ලංකා ප්‍රමිති 1616ට හා ශ්‍රී ලංකා ප්‍රමිති 1306ට අනුකූල විය යුතුයි. ඒ සම්බන්ධව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් ඇය සඳහන් කළේය.
