නිවුස් ෆස්ට් සමග සංවාදයකට එක්වෙමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති ජනතාවගෙන් ඉල්ලීමක් කළේ අත්‍යවශ්‍ය නොවන ගමන්වලින් වැළකී බලශක්තිය ඉතිරි කර ගැනීමේ වැඩපිළිවෙලට උපරිම සහය ලබා දෙන ලෙසයි.