බදාදා දින දුම්රිය ධාවන කාල සටහන.

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කල බදාදා දින දුම්රිය ධාවන කාල සටහන.

by Staff writer 17-03-2026 | 10:31 PM

COLOMBO(News1st) - පවත්නා වර්වථමාන තත්ත්වය අනුව රජය විසින් බදාදා දින විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව සියලුම දුම්රිය මාර්ගවල බදාදා දින ධාවනය වන දුම්රිය කාල සටහන පහත පරිදි වේ.