COLOMBO (News 1st) - අම්බලන්ගොඩ කන්දෙගොඩ ප්රදේශයේදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබුණි.
ඔහු 62 හැවිරිදි කරන්දෙණිය ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසුවේ ය.
මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් අනතුර සිදුවුණි.