.webp)
-612171.jpg)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ් අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, උතුරු-මැද සහ වයඹ පළාත්වල සහ මොණරාගල, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල ඒම තත්ත්වය බලපෑ හැකි බවයි
මේ අතර උණුසුම් කාලගුණය හමුවේ දිනකට ජලය ලීටර් තුනකට වැඩි ප්‍රමාණයක් පානය කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී තිබේ.
කොළඹ ජාතික රෝහලේ ක්‍රීඩා සහ ශාරිරික අභයාස පිළිබද වෛද්‍ය රුවන් ජයසුරිය පැවසුවේ, අඛණ්ඩව සූර්යාලෝකයට ආවරණය වන අයුරින් කටයුතු නොකරන ලෙසයි.
පාසල් සිසුන් ක්‍රීඩා ඉසව් සඳහා සහභාගිවීමට පෙර වෛද්‍ය පරීක්ෂණ වෙත යොමුවන්නැයිද ඔහු දැනුම් දී තිබේ.
