.webp)

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 49 හැවිරිදි දූලගල, අයගම ප්රදේශයේ පදිංචිකාරියක් වන අතර පොලීසිය පැවසුවේ, ගෙල ප්රදේශයේ කැපුම් තුවාල සහිතව කාන්තාවක් නිවසක් ඉදිරිපිට වැටී සිටින බවට තොරතුරක් ලැබුන බවයි.
ඒ අනුව පොලිස් නිළධාරින් කණ්ඩායමක් ඇයව අයගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අයගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
