.webp)
-611146-611677.jpg)
COLOMBO (News 1st) - හදිසි අවශ්‍යතා මත දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන මැදපෙරදිග සිටින ලාංකිකයින් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ ඒ බව සදහන් කළේ, නිව්ස් ෆස්ට් සමග සංවාදයකට එක්වෙමින් ය.
