සංචාරකයින් ගෙන්වීමට විශේෂ වැඩපිළිවෙළක්

මත්තල ගුවන්තොටුපළ හරහා යුරෝපීය සංචාරකයින් ගෙන්වීමට විශේෂ වැඩපිළිවෙළක්! - සංචාරක නියෝජ්‍ය අමාත්‍ය

by Staff writer 06-03-2026 | 10:01 AM

මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් මත්තල ගුවන්තොටුපළ භාවිතා කරමින් යුරෝපීය සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසයි.