ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට..

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට..

by Staff writer 04-03-2026 | 7:34 AM

COLOMBO (News 1st) - ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල අද දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 81 යි සත 40ක් ලෙසයි.

අමෙරිකානු වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල  ඩොලර් 75 යි සත 27කි.