.webp)
-514750-611256.jpg)
ඒ අනුව අද(02) පෙරවරුවේ අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල, 8%කින් පමණ ඉහළ ගොස් බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි සත 40ක් ලෙස දැක්විය.
බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ද අද(02) 9%කින් ඉහළ ගොස් තිබේ. බොරතෙල් බැරලයක මිල ඩොලර් 79යි සත 38ක් සටහන් විය.
