ලෝක වෙ‍ෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙ‍ෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

by Staff writer 26-02-2026 | 10:06 AM

COLOMBO (News 1st) - ලෝක වෙ‍ළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, අද (26) බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70 යි සත 85 ක් ලෙස සටහන් වුණි.

අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 65 යි සත 63 ක් ලෙසය.