ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?

ශ්‍රී ලංකාව Semi Final ගියොත් කොළඹදී ක්‍රීඩා කිරීමට අවස්ථාවක්...

by Staff writer 24-02-2026 | 10:18 AM

COLOMBO(News1st) - ශ්‍රී ලංකාව Semi Final ගියොත් කොළඹදී ක්‍රීඩා කිරීමට අවස්ථාවක්...

🔹 පකිස්ථානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නේ නම්, ඔවුන්ට මාර්තු 4 කොළඹදී පැවැත්වෙන පළමු Semi Final තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවෙයි.

🔹 පකිස්ථානය සුදුසුකම් නොලැබූවත් ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා, ඉන්දියාව හැර වෙනත් කණ්ඩායමක් හමුවන්නේ නම්, ශ්‍රී ලංකාවට කොළඹදී පළමු Semi Final තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

🔹 පකිස්ථානයත්, ශ්‍රී ලංකාවත් සුදුසුකම් නොලැබුවහොත්, පළමු Semi Final තරගය කොල්කටාහිදීත්, දෙවන Semi Final තරගය මුම්බායිහිදීත් පැවැත්වෙයි.

🔹 ඉන්දියාව සුදුසුකම් ලැබුවහොත්, ඔවුන් දෙවන Semi Final තරගය මුම්බායිහිදී ක්‍රීඩා කරයි. නමුත් පකිස්ථානය හමුවන්නේ නම්, එම සැලැස්ම වෙනස් විය හැක.

- 2026 T20 ක්‍රිකට් ලෝක කුසලානය -