.webp)
-610762.jpg)
COLOMBO (News 1st) - දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන්, නවතා තිබූ මීනගයා දුම්රිය අද(23) සිට යළි ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොළඹ, කොටුවෙන් මඩකලපුව බලා රාත්රී 7.00ට දුම්රිය ධාවනයට පියවර ගන්නා බවයි.

