ආනයනික භාණ්ඩ සඳහා ට්‍රම්ප්15% ක තීරු බද්දක් පනවයි

සියලු රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා 15% ක තීරු බද්දක් පනවයි - ඩොනල්ඩ් ට්‍රම්ප්

by Staff writer 21-02-2026 | 10:47 PM

COLOMBO (News 1st) - සියලු රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා 15% ක තීරු බද්දක් පනවන බව, ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.