.webp)

විදෙස් වාර්තා සඳහන් කළේ, පෙර පැවති තීරු බදු මත, උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාත අඩු කිරීමට එරට ෆෙඩරල් බැංකුව සූදානමින් සිටි බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හේතුවෙන්, ෆෙඩරල් බැංකුවේ ඉදිරි සැලසුම් වෙනස් කිරීමට සිදුව ඇති බව සඳහන්.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට වහාම ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලුම රටවල ආනයන සඳහා 10% ක නව අතිරේක බද්දක් පැනවීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනු ලැබීය.
මෙම නීතිමය සහ දේශපාලනික ගැටුම් හේතුවෙන් ඉදිරි මාසවලදී පොලී අනුපාත අඩු කිරීම පිළිබඳව තීරණය කිරීමේදී මහ බැංකුව දැඩි අභියෝගයකට මුහුණ දී සිටින බවත් එම වාර්තාවල සඳහන්.
