COLOMBO (News 1st) - දෙවුන්දර, සුපිරි වෙළඳසැලක් ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ, මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.