එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ, බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ රී ලංකාවට ගිනිකොන දෙසින් අඩු පීඩන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.
ඒ් හේතුවෙන් වැසි ඇති වන බව ඔහු සඳහන් කළේය.