මහා පරිමාණ ආයෝජන: බදු සහන මාලාවක්

ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ආයෝජන දිරිගැන්වීම සඳහා වසර 10ක් දක්වා විහිදෙන සුවිශේෂී බදු සහන මාලාවක් ලබාදීමට රජය තීරණය කරයි

by Staff writer 16-02-2026 | 10:48 AM

COLOMBO (News 1st) - යටිතල පහසුකම්, සංචාරක, නිෂ්පාදන,කෘෂිකර්මාන්ත, අධ්‍යාපන සහ තාක්ෂණ ඇතුළු ප්‍රධාන අංශ හරහා මහා පරිමාණ ආයෝජන සදහා බදු සහන ⁣ලබා දෙමින්, ශ්‍රී ලංකාව නව උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ,නියාමන රාමුවක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.