.webp)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යු. වුට්ලර් පැවසුවේ, මේ වසර තුළදී එලෙස රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් තිදෙනෙකු දිවයිනට රැගෙන ආ බවයි.
මේ වසරේ ගතවූ කාලය එලෙස අපරාධ සිදුකර විදේශයන්හී සැඟවී සිටින පුද්ගලයින්ගේ ලක්ෂ 500 ක දේපළ රාජසන්තක කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
