.webp)

ආරක්ෂක අංශ වැඩිදුරටත් සදහන් කළේ, LTTE සංවිධානයට අයත්ව තිබූ සුන්දර්බේස් කඳවුරු භූමියේ රොකට් විදින වළදමා තිබී ඇති බවයි.
ඒවා කිසියම් පුද්ගලයකු විසින් ගොඩට ගෙන රැගෙන යාමට උත්සාහ දරා ඇතැයි ද මේ වන විට අනාවරණය වී තිබේ.
අදාළ රොකට් විදිනවල සඳහන් අංක මත පදනම්ව ඉදිරි විමර්ෂණ ක්රියාත්මකයි.
පොලිස්පතිවරයාගේ නියමයෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.
ස්වීඩනයේ නිෂ්පාදිත 84mm RCL M2 වර්ගයේ රොකට් විදින තුනක් ඊයේ(07) එලෙස සොයා ගැනුණි.
