පොලීසිය සඳහන් කළේ, පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ, නිවසේ හිමිකරු ඉලක්ක කර වෙඩි ප්රහාරයක් එල්ල කිරීමට තැත් කර ඇති බවයි.
එම අවස්ථාවේ ගිනි අවිය ක්රියාත්මක නොවීම හේතුවෙන් ඔවුන් පළාගොස් තිබේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.