.webp)

ජනවාරි පළමුවැනිදා සිට සිදු කළ මෙහෙයුම්වලදි පොලිසිය භාරයට ගෙන ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 209 කි.
ගංජා කිලෝග්‍රෑම් 323 ක් , හෂීස් කිලෝග්‍රෑම් 88 ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 4 ක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.
පොලිසිය භාරයට ගෙන ඇති නීති විරෝධී මත්පෙති සංඛ්‍යාව ලක්ෂ 7 කි.
විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ දැනුම් දීම සඳහා හඳුන්වා දුන් 1818 දුරකතන අංකයට මේ වන විට තොරතුරු 4766 ලැබී ඇතැයි ද පොලිසිය සඳහන් කළේ ය.
