2026 T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් හෙට (07) සිට මාර්තු 08 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ: