.webp)
-609640.jpg)
ඒ තරගාවලියේ තුන් වැනි තරගය ලකුණු 12කින් ජය ගනිමින් ය.
මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 128කි.
දුෂ්මන්ත චමීර කඩුලු 5ක් දවා ගත්තේ ය.
ලකුණු 129ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 116ක් පමණයි.
