.webp)
-609603.jpg)
ඒ, එම දෙපාර්තමේන්තුව කල දැනුම්දීමකට අනුවයි.
නාමල් රාජපක්ෂ එහි කැඳවා ඇත්තේ, රැදවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සමග පැවැත්වූ බව කියන සබඳතා පිළිබඳව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහායි.
පසුගිය 26 වැනිදා ඔහුට එහි පැමිණෙන්නැයි දැනුම් දී තිබූ අතර, ඒ සඳහා සතියක කාලයක් ලබා දෙන්නැයි, නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබිණි.
