ඒ, ජනවාරි 08 වැනිදා හැව්ලොක් සිටි ප්රදේශයේ දී සිදුවූ බව කියන පුද්ගල පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වේ.
අද පෙරවරුවේ වැල්ලවත්ත පොලීසියට පැමිණ භාරවීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.