ගංගාරාම පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ

ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරේ...

by Staff writer 01-02-2026 | 7:47 AM

COLOMBO (News 1st) -කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි.

මෙරට බෞද්ධාගාමික උත්සව අතර කොළඹ හුණුපිටිය ගංගාරාම නවම් මහ පෙරහැරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.