COLOMBO (News 1st) - අද (31)මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇතැයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව , සුදු ඩීසල් ලීටරයක් රු. 2කින්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 2 කින් අඩු කෙරේ.
සෙසු ඉන්ධන මිල ගණන් සංශෝධනය නොවේ