ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය හා වැවිලි සමාගම් අතරයි.
ඒ යටතේ වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1350 සිට රුපියල් 1750 ක් දක්වා ඉහළ යන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් සඳහන් කළේ ය.