මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන එම අරමුදලේ ආසියා පැසිෆින් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්‍රිශ්ණ ශ්‍රීනිවාසන් ඊයේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ මේ බව දැනුම් දුන්නේ ය.