හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්..

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්..

by Staff writer 28-01-2026 | 3:41 PM

COLOMBO (News1st) - හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.