T20 සටනට එන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ...

එංගලන්තයට එරෙහි T20 සටනට එන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ...

by Staff writer 28-01-2026 | 10:42 PM

COLOMBO (News 1st) - එංගලන්තයට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා වූ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
සංචිතය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.
කණ්ඩායමේ නායකත්වය දරුණු ලබන්නේ දසුන් ශානකයි.
තරගාවලිය අනිද්දා (31) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.