.webp)
-609289.jpg)
කොයාන් චාමිත
හදිසියේ මියගොස් තිබේ.නාවික හමුදාව සඳහන් කළේ වැලිසර යුධ හමුදා කඳවුරේ නේවාසිකාගාරයේදී ඔහු මියගොස් ඇති බවයි.
28 හැවිරිදි ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2025 වසරේදී ඔහු සීල් පුහුණුව සම්පූර්ණ කර මෙරටට පැමිණ නාවික හමුදාවේ රාජකාරි ආරම්භ කළේ ය.
මරණයට නිශ්චිත හේතුව හඳුනාගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මේ අතර එම මරණය සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා වාර්තාවක් ලබා දෙන්නැයි ආරක්ෂක ආමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා නාවික හමුදාපතිවරයාට උපදෙස් දී තිබේ.
