නාමල් CIDයෙන් සතියක් කල් ඉල්ලයි.

නාමල් CIDයෙන් සතියක් කල් ඉල්ලයි.

by Staff writer 26-01-2026 | 8:17 PM

COLOMBO(News1st) - මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සමග පැවති සබඳතා පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිණි.

නමුත් ඔහු ඒ සඳහා සතියක කාලයක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

නාමල් රාජපක්ෂ මේ වනවිට විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමග ඉන්දියාවේ සංචාරයක ද නිරතව සිටී.